Ultimate magazine theme for WordPress.
Browsing Tag

WEST INDIES TOUR OF ENGLAND

“ඔහු සමග කිසිදු මිතුරුකමක් නැහැ” – ආචර්ට කෙමා රෝච්ගෙන් අනතුරු ඇගවීමක්

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් විසින් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් වෙත අනතුරු ඇගවීමක් සිදු කර…

ඓතිහාසික ටෙස්ට් තරගාවලිය සදහා කොදෙව්වන් එංගලන්තයට පැමි‍ණෙයි

තරග 3කින් යුත් ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද එංගලන්තය වෙත පැමිණියා.…

ප්‍රබල ක්‍රීඩකයින් තිදෙනෙක් එංගලන්ත සංචාරය ප්‍රතික්ෂේප කළ සංවේදී හේතු මෙන්න

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කළ බව අප මීට පෙර වාර්තා කළා. කෙසේ වෙතත්,…

කොදෙව් සංචිතය නම් කෙරේ – ප්‍රබලයින් 3ක් එංගලන්ත සංචාරයට බෑ කියයි

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර…

එංගලන්ත තරග සංචාරයට කොදෙව් ක්‍රිකට් ආයතනයේ අනුමැතිය

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රතිපත්තිමය වශයෙන් සිය අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ, කොදෙව්…

කොදෙව් – එංගලන්ත ගැටුම ගැන සාකච්ඡාවලට නායකයිනුත් එක් වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන එංගලන්ත තරග සංචාරය පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් දෙපාර්ශවය අතර සාකච්ඡා සිදු වනවා. සිදු…
logo