ඊට අනුව එහි පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 11කින් ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටව් සමත්ව තිබෙනවා.
Read More...
Browsing Category
News
වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිතයි.
Read More...
2020 වසරේ සිදු කළ ඔස්ට්‍රේලියානු තරග සංචාරයෙන් පසුව පළමු වරට ෂුබ්මන් ගිල් එරට එක්දින සංචිතයට කැදවා තිබීම ද විශේෂත්වයක්.
Read More...
ඊට අමතරව ඉන්දීය ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.
Read More...
මෙම තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.
Read More...
මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
Read More...
ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන 8 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේ දී ද පියවර ගත්තා.
Read More...
පාකිස්තාන ක්‍රීඩකයින් 9 දෙනෙකු මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
Read More...