Ultimate magazine theme for WordPress.
Browsing Category

Videos

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 125ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245 ක්. චෙටස්වර් පුජාරා ලකුණු 66ක්…
Read More...
සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි. දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 25ක් ලබා සිටි නායක බෙන් ස්ටොක්ස්. යළිත් සුපිරි…
Read More...
තණතීරුව පිතිකරුවන්ට යෝග්‍ය වූ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම තරගයේ පරාජයට බලපෑ ප්‍රධාන සාධකය බවයි දිමුත් සදහන් කළේ.
Read More...
එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(1) බර්මිංහැම් හී දී ආරම්භ වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාවේ පළමු කඩුලු 5 ලකුණු 98 ක් තුළ බිද වැටුණා. විරාට් කෝලි මෙම ඉනිමේ දී…
Read More...
දග පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය මේ වන විට සිය සුපුරුදු දක්ෂතා අතර නොසිටීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පල වුණා.
Read More...
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මේ වන විට පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 212ක ප්‍රමාණය අභිබවා යාමට මේ වන විට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්. ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ශ්‍රී…
Read More...
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. ගාලු ක්‍රීඩාංගනයට බලපෑ අධික වර්ෂාව හා තද සුළං සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් අද දිනය සදහා තරගය ආරම්භ කිරීම හෝරා කිහිපයක් ප්‍රමාද වුණා. පස්වරු 1.45ට තරගය අද දිනයට ආරම්භ කෙරුණු…
Read More...
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය මේ වන විට ගාල්ලේ දී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 38කට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණු 23කට…
Read More...
logo