ICC වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළු සියලු සම්මානලාභීන් නිවේදනය කෙරේ admin 2024-01-25 | 8:42 pm වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි.
ICC වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව නිවේදනය කෙරේ admin 2024-01-25 | 2:46 pm 2023 වසරට අදාළ අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා. ඒ,…
ICC ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නිවේදනය කෙරේ – එක්දින කණ්ඩායමත් චමරි යටතට admin 2024-01-23 | 4:02 pm 2023 වසරේ අයි.සී.සී ටෙස්ට් කණ්ඩායම හා එක්දින කාන්තා හා පිරිමි කණ්ඩායම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද (23) නිවේදනය කළා. පැට්…
ICC වසරේ T20I කණ්ඩායම් නිවේදනය කෙරේ ; කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරිට admin 2024-01-22 | 5:52 pm 2023 වසරේ අයි.සී.සී කාන්තා හා පිරිමි ජාත්‍යන්තර 20යි 20 කණ්ඩායම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(22) නිවේදනය කළා. පිරිමි…
බංග්ලාදේශ ක්‍රීඩකයෙකුට අයි.සී.සීයෙන් වසර දෙකක ක්‍රිකට් තහනමක් admin 2024-01-17 | 12:36 am බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක නසීර් හොසේන්ට එරෙහිව වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර…
ICC සම්මාන සදහා මෙතෙක් නිවේදනය කර ඇති සියලු නිර්දේශිත නාම මෙන්න – ඔබේ මනාපයත් පල කරන්න admin 2024-01-05 | 9:56 am 2023 වසරට අදාළ අයි.සී.සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය…
චමරිත් වසරේ අයි.සී.සී සම්මානයකට නිර්දේශ කෙරේ admin 2024-01-04 | 4:02 pm 2023 වසරට අදාළ අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ…
වසරේ ICC T20 ක්‍රීඩකයා කවුද? නිර්දේශිත නාම මෙන්න admin 2024-01-04 | 11:34 am 2023 වසරට අදාළ අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර…
ඩිල්ෂාන් මදුෂංක වසරේ අයි.සී.සී සම්මානයකට නිර්දේශ කෙරේ admin 2024-01-03 | 5:17 pm 2023 වසරට අදාළ අයි.සී.සී වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම අද(3) නිවේදනය කෙරුණා. එම සම්මානය සදහා…
එක්දින හා 20යි 20 තරග සදහා අයි.සී.සීය නව තරග කොන්දේසියක් පනවයි admin 2023-11-21 | 6:34 pm ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නව තරග කොන්දේසියක් ජාත්‍යන්තර තරග සදහා හදුන්වා දී තිබෙනවා. ඒ අනුව පන්දුවාරයක් නිමා වී ඊළග…