Ultimate magazine theme for WordPress.

ඩිල්ෂාන් මදුෂංක වසරේ අයි.සී.සී සම්මානයකට නිර්දේශ කෙරේ

2023 වසරට අදාළ අයි.සී.සී වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම අද(3) නිවේදනය කෙරුණා.

එම සම්මානය සදහා නිර්දේශිත නාම 4ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ද ඇතුළත්.

ඔහුට අමතරව නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර, දකුණු අප්‍රිකාවේ ජෙරාල්ඩ් කොට්සියා, ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් යන ක්‍රීඩකයින් ද මෙම නිර්දේශිත නාම අතරට ඇතුළත් කර තිබෙනවා.

නිර්දේශිත නාම හා ඔවුන් 2023 වසරේ දී දක්වා ඇති දක්ෂතා –

Rachin Ravindra (New Zealand)

  • 820 ODI runs at 41, Strike Rate 108.03, 18 wickets at 46.61, economy 6.02
  • 91 T20I runs at 18.20, Strike Rate 133.82, 5 wickets at 32.80, economy 9.11

Gerald Coetzee (South Africa)

  • 10 Test wickets at 21.70, economy 3.87
  • 31 ODI wickets at 23.22, economy 6.48
  • 6 T20I wickets at 23.33, economy 10.50

Dilshan Madushanka (Sri Lanka)

  • 15 ODI wickets at 24.06, economy 6.09
  • 12 T20I wickets at 29.41, economy 9.80

Yashasvi Jaiswal (India)

  • 283 Test runs at 70.75
  • 430 T20I runs at 33.07, Strike Rate 159.25

මේ අතර, වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ද මේ වන විට නිවේදනය කර තිබෙනවා.

Phoebe Litchfield (Australia)

  • 87 Test runs at 21.75
  • 344 ODI runs at 49.14
  • 88 T20I runs at 88

Marufa Akter (Bangladesh)

  • Nine ODI wickets at 24.77
  • Ten T20I wickets at 23.30

Lauren Bell (England)

  • Six Test wickets at 31.83
  • Seven ODI wickets at 27.71
  • Nine T20I wickets at 26

Darcey Carter

  • 224 T20I runs at 22.40
  • 13 T20I wickets at 12.07
Leave a comment