ස්මිත්ගේ ආරම්භක පිතිකරණ භූමිකාව අවසන් admin 2024-10-14 | 10:50 pm ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු ඉනිම…
උඩ පන්දු අටක් අත්හැරූ පාකිස්තානය ඉන්දියාවත් සමග ලෝක කුසලානයෙන් ඉවතට විසි වෙයි admin 2024-10-14 | 10:14 pm ඒ අනුව A කාණ්ඩයෙන් නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දිනා ගනිමින්.
කමින්ස්ගේ නායකත්වයෙන් ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය නම් කෙරේ – මාර්ෂ්ට හා හෙඩ්ට පීතෘ නිවාඩු admin 2024-10-14 | 8:15 pm සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර…
ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින හා T20 තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ admin 2024-10-14 | 6:12 pm එළඹෙන නොවැම්බර් මාසයේ දී නවසීලන්ත කණ්ඩායම මෙරට තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) තහවුරු කළා.…
BPL Draft : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 ක් ගිවිසුම්ගත වෙයි – මැතිව්ස්, ශකිබ් හා ශොරිෆුල් එකම… admin 2024-10-14 | 3:59 pm එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු හෙවත් ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම (Draft)…
දියුණු කර ගත යුතු ලොකුම තැන චරිත් පහදයි admin 2024-10-14 | 2:56 pm කොදෙව්වන් සමග පැවැති පළමු T20 තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී චරිත් අසලංක දැක් වූ අදහස්...
මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය යළිත් කමිදුට admin 2024-10-14 | 2:01 pm සැප්තැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු කමිදු මෙන්ඩිස් සමත්ව…
බාබර් ඇතුළු පාකිස්තාන ප්‍රබලයින් තිදෙනෙකු ටෙස්ට් සංචිතයෙන් නෙරපයි admin 2024-10-14 | 1:18 am සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි ටෙස්ට් තරග සදහා වන පාකිස්තාන සංචිතයට ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදු…
ඉන්දියාවේ සියලු බලාපොරොත්තු පාකිස්තානයේ කර මතට ; ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට admin 2024-10-13 | 11:59 pm Match Report