Ultimate magazine theme for WordPress.

ICC වසරේ T20I කණ්ඩායම් නිවේදනය කෙරේ ; කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරිට

2023 වසරේ අයි.සී.සී කාන්තා හා පිරිමි ජාත්‍යන්තර 20යි 20 කණ්ඩායම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(22) නිවේදනය කළා.

පිරිමි කණ්ඩායම සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ඇතුළත්ව නොමැති අතර, කාන්තා කණ්ඩායම සදහා චමරි අතපත්තු ඇතුළත්.

ඇය අයි.සී.සී වසරේ කාන්තා 20යි 20 කණ්ඩායමේ නායිකාව ලෙස ද නම් කර තිබීම විශේෂත්වයක්.

අයි.සී.සී වසරේ 20යි 20 පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ඉන්දියාවේ සූර්යකුමාර් යාදව්.

පිරිමි කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත්. (කණ්ඩායම් දෙක පහතින්)

ICC Women’s T20I Team of the Year for 2023

  1. Chamari Athapaththu (c) (Sri Lanka)
  2. Beth Mooney (wk) (Australia)
  3. Laura Wolvaardt (South Africa)
  4. Hayley Matthews (West Indies)
  5. Nat Sciver-Brunt (England)
  6. Amelia Kerr (New Zealand)
  7. Ellyse Perry (Australia)
  8. Ash Gardner (Australia)
  9. Deepti Sharma (India)
  10. Sophie Ecclestone (England)
  11. Megan Schutt (Australia)

ICC Men’s T20I Team of the Year for 2023

  1. Yashasvi Jaiswal (India)
  2. Phil Salt (England)
  3. Nicholas Pooran (wk) (West Indies)
  4. Suryakumar Yadav (c) (India)
  5. Mark Chapman (New Zealand)
  6. Sikandar Raza (Zimbabwe)
  7. Alpesh Ramjani (Uganda)
  8. Mark Adair (Ireland)
  9. Ravi Bishnoi (India)
  10. Richard Ngarava (Zimbabwe)
  11. Arshdeep Singh (India)
Leave a comment