Ultimate magazine theme for WordPress.

චමරිත් වසරේ අයි.සී.සී සම්මානයකට නිර්දේශ කෙරේ

2023 වසරට අදාළ අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ (3) පස්වරුවේ නිවේදනය කළා.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද එම නිර්දේශිත නාම අතරට ඇතුළත්.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා Hayley Matthews, එංගලන්තයේ Sophie Ecclestone මෙන්ම ඔස්ට්‍රේලියාවේ Ellyse Perry ද නිර්දේශිත නාම අතරට ඇතුළත් කර තිබෙනවා.

නිර්දේශිත නාම අතරට ඇතුළත් ක්‍රීඩිකාවන් හා ඔවුන් 2023 වසරේ දී දක්වා ඇති දක්ෂතා –

Chamari Athapaththu (Sri Lanka)

470 runs and 8 wickets in 16 matches

Sophie Ecclestone (England)

23 wickets in 11 matches at 10.60

Hayley Matthews (West Indies)

700 runs and 19 wickets in 14 matches

Ellyse Perry (Australia) 

319 runs and 6 wickets wickets in 14 matches

Leave a comment