මාලිංග මුම්බායි කණ්ඩායමෙන් නිදහස් කෙරේ admin 2021-01-20 | 8:45 pm එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා සිය සංචිතයේ රදවා ගන්නා සහ නිදහස් කරන ක්‍රීඩක ලැයිස්තුව මුම්බායි ඉන්දියන්ස්…
රදවාගත් සහ නිදහස් කළ ක්‍රීඩක ලැයිස්තුව බැංගලෝරය නිවේදනය කරයි admin 2021-01-20 | 7:01 pm එළඹෙන අයි.පී.එල් තරගාවලිය සදහා සංචිතයේ රදවා ගන්නා සහ නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින්…
සංගක්කාර රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත් කෙරේ admin 2021-01-20 | 6:22 pm ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ…
ක්‍රීඩකයින් 8ක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් admin 2021-01-20 | 5:51 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 8 දෙනෙකු ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණවලින් අසමත් වී ඇති බව වාර්තා වනවා. එළඹෙන කොදෙව් තරග සංචාරය…
BAN vs WI : 1st ODI – බංග්ලාදේශයට පහසු ජයක් admin 2021-01-20 | 5:35 pm පළමු එක්දින තරගය - බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාංගනය - මීර්පූර්, ඩකා කාසියේ වාසිය - බංග්ලාදේශයට : පළමුව පන්දු…
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4ක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට admin 2021-01-20 | 3:31 pm ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(20) ප්‍රකාශයට පත් කෙරුණු නවතම ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින්…
රූට් – පාන්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට – කෝලි අභිබවා ලබුෂේන් ඉදිරියට admin 2021-01-20 | 3:06 pm ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා. ඒ, නිමා වූ ශ්‍රී ලංකා -…
ටෙස්ට් පිටියේ පන්දු යවන්න සූදානම් : මැතිව්ස් admin 2021-01-20 | 1:55 pm එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අවශ්‍ය වුවහොත් පන්දු යැවීමෙන් ද දායකත්වය ලබා දීමට තමා සූදානම් බව…
අසන්ත ද මැල් ධූරයකින් ඉල්ලා අස් වෙයි admin 2021-01-20 | 10:53 am ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයෙන් අසනත් ද මැල් මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන්…
පැතුම් නිස්සංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි admin 2021-01-20 | 10:33 am එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කර ඇති බව වාර්තා වනවා. ඊට දක්ෂ නවක පිතිකරුවෙකු වන…