Ultimate magazine theme for WordPress.

BAN vs WI : 1st ODI – බංග්ලාදේශයට පහසු ජයක්

පළමු එක්දින තරගය – බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්

ක්‍රීඩාංගනය – මීර්පූර්, ඩකා

කාසියේ වාසිය – බංග්ලාදේශයට : පළමුව පන්දු යැවීමට තීරණය කරයි

කණ්ඩායම් දෙක –

Bangladesh XI:

Tamim Iqbal (c),  Liton Das, Nazmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim (wk),  Mahmudullah,  Soumya Sarkar, Mehidy Hasan Miraz, Hasan Mahmud, Mustafizur Rahman, Rubel Hossain

West Indies XI:

Sunil Ambris, Joshua da Silva (wk), Andre McCarthy, Nkrumah Bonner, Jason Mohammed (c), Rovman Powell, Kyle Mayers, Akeal Hosein, Raymon Reifer, Alzarri Joseph, Chemar Holder

Leave a comment