Ultimate magazine theme for WordPress.

පැතුම් නිස්සංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කර ඇති බව වාර්තා වනවා.

ඊට දක්ෂ නවක පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක ද ඇතුළත් කර ඇති බව සදහන්.

මූලික සංචිතය සදහා ක්‍රීඩකයින් 34 දෙනෙකු නම් කර තිබෙනවා.

කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Leave a comment