Ultimate magazine theme for WordPress.

අසන්ත ද මැල් ධූරයකින් ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයෙන් අසනත් ද මැල් මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් වනු ඇති.

පෞද්ගලික හේතුවක් මත තමා ධූරයෙන් ඉවත් වන බවත්, තමා එම ධූරයේ කටයුතු කළේ තාවකාලිකව පමණක් බවත් අසන්ත ද මැල් මහතා Daily News වෙත සදහන් කර තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද අසන්ත ද මැල් මහතායි.

 

Leave a comment