ක්‍රිකට් ඉතිහාසයේ හොදම ආසියානු කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් විස්ඩන් නම් කරයි admin 2021-07-21 | 1:30 am අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම නම් කිරීමට සිදු කළ බවයි එම සගරාව සදහන් කළේ.
අයි.සී.සීයට නව සාමාජික රටවල් 3ක් admin 2021-07-18 | 8:22 pm ඒ අනුව අයි.සී.සී සාමාජික රටවල් සංඛ්‍යාව මේ වන විට 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
T20 ලෝක කුසලානයේ කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු නිවේදනය කෙරේ admin 2021-07-16 | 6:51 pm ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ඉදිරීයේ දී ප්‍රකාශයට පත්…
ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ තරගාවලි හා ප්‍රසාද ලකුණු ක්‍රමවේදය නිවේදනය කෙරේ admin 2021-07-14 | 12:16 pm ප්‍රසාද ලකුණු සටහන සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය අනුවයි.
ලංකා ප්‍රිමියර් ලීගය කල් යයි admin 2021-07-09 | 8:04 pm මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.
ඉන්දියාවට එරෙහිව 25 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කෙරේ admin 2021-07-09 | 11:16 am වාර්තා වන ආකාරයට ඉන්දියාවට එරෙහි තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර, උප නායකයා ලෙස නම් කර ඇත්තේ ධනංජය…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගතය හදන්න මහේල සූදානම් admin 2021-07-08 | 9:13 pm "19න් පහළ කණ්ඩායම තමයි ඉතාමත්ම වැදගත් කණ්ඩායම. අනාගතය හදන්නනම් ඔතන තමයි අඩිතාලම දාන්න ඕනෙ" අරවින්ද
මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්ක ගැන විමර්ශනය කරන්න පංච පුද්ගල කමිටුව පත් කෙරේ admin 2021-07-07 | 6:34 pm විමර්ශන අවසන් වනතුරු අදාළ ක්‍රීඩකයින් තිදෙනාට පැනවූ තාවකාලික ක්‍රිකට් තහනම වලංගු වන අතර, ඉන් අනතුරුව ඔවුන්ට ලබා දෙන දඩුවම තීරණය…
පූරාන්, කවාජා ඇතුළු සුපිරි ක්‍රීඩකයින් රැසක් LPL තරගාවලියට ලියාපදිංචි වෙයි admin 2021-07-02 | 9:34 pm ඒ අතරට බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්, ඔස්ට්‍රේලියාවේ ජේම්ස් ෆෝල්ක්නර් හා බෙන් කටින් මෙන්ම දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර කණ්ඩායමේ…
“ලංකාවට ආවේ ඉන්දීය දෙවන පෙළ කණ්ඩායමක් නෙවෙයි” : SLC admin 2021-07-02 | 6:05 pm ඉන්දීය සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 14 දෙනෙකුම ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය…