Ultimate magazine theme for WordPress.

ක්‍රිකට් ඉතිහාසයේ හොදම ආසියානු කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් විස්ඩන් නම් කරයි

ක්‍රිකට් ඉතිහාසයේ හොදම ආසියානු ටෙස්ට් කණ්ඩායම (All-time Asia Test XI) සුප්‍රකට විස්ඩන් සගරාව විසින් නම් කර තිබෙනවා.

අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව මෙම නම් කිරීමට සිදු කළ බවයි එම සගරාව සදහන් කළේ.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදුණු පිතිකරුවන් 5 දෙනා, ශ්‍රේණිගත කිරීම්හි ඉහළින්ම රැදුණු කඩුලු රකින පිතිකරු, හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා හා හොදම පන්දු යවන්නන් සිව්දෙනා (අවම වශයෙන් එක් දග පන්දු යවන්නෙකු හා අවම වශයෙන් වේග පන්දු යවන්නන් තිදෙනෙකු වන පරිදි) මෙම කණ්ඩායමට නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ඇතුළත්.

සෙසු ක්‍රීඩකයින් 9 දෙනා අතරට ඉන්දීය ක්‍රීඩකයින් 5 දෙනෙකු හා පාකිස්තාන ක්‍රීඩකයින් 4 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

  • The all-time Asia Test XI :

Sunil Gavaskar – India
All-time batting ranking: 25
All-time batting rating: 916
125 Tests, 10,122 runs @ 51.12

Rahul Dravid – India
All-time batting ranking: 37
All-time batting rating: 892
164 Tests, 13,288 runs @ 52.31

Kumar Sangakkara (wk) – Sri Lanka
All-time batting ranking: 7
All-time batting rating: 938
134 Tests, 12,400 runs @ 57.40

Sachin Tendulkar – India
All-time batting ranking: 39
All-time batting rating: 898
200 Tests, 15,921 runs @ 53.78

Virat Kohli – India
All-time batting ranking: 11
All-time batting rating: 937
92 Tests, 7,547 runs @ 52.04

Mohammad Yousuf – Pakistan
All-time batting ranking: 15
All-time batting rating: 933
90 Tests, 7,530 runs @ 52.29

Imran Khan – Pakistan
All-time bowling ranking: 3
All-time bowling rating: 922
88 Tests, 362 wickets @ 22.81

Ravichandran Ashwin – India
All-time bowling ranking: 19
All-time bowling rating: 904
79 Tests, 413 wickets @ 24.56

Fazal Mahmood – Pakistan
All-time bowling ranking: 32
All-time bowling rating: 895
34 Tests, 139 wickets @ 24.70

Muttiah Muralitharan – Sri Lanka
All-time bowling ranking: 4
All-time bowling rating: 920
133 Tests, 800 wickets @ 22.72

Waqar Younis – Pakistan
All-time bowling ranking: 12
All-time bowling rating: 909
87 Tests, 373 wickets @ 23.56

Leave a comment