ටෙස්ට් පිටියේ පන්දු යවන්න සූදානම් : මැතිව්ස් admin 2021-01-20 | 1:55 pm එංගලන්තය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී අවශ්‍ය වුවහොත් පන්දු යැවීමෙන් ද දායකත්වය ලබා දීමට තමා සූදානම් බව…
අසන්ත ද මැල් ධූරයකින් ඉල්ලා අස් වෙයි admin 2021-01-20 | 10:53 am ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරධූරයෙන් අසනත් ද මැල් මහතා ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන්…
පැතුම් නිස්සංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි admin 2021-01-20 | 10:33 am එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කර ඇති බව වාර්තා වනවා. ඊට දක්ෂ නවක පිතිකරුවෙකු වන…
කෝලිට යළි නායකත්වය – ඉෂාන්ට් සහ හර්ඩික් සංචිතයට – ප්‍රිත්වි ඉවතට admin 2021-01-19 | 11:56 pm එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ඉන්දීය සංචිතය අද(19) ප්‍රකාශයට පත්…
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ඉන්දියාවට admin 2021-01-19 | 11:18 pm අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. ඒ, අද(19) දිනයේ දී ඔවුන්…
ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි වෙනසක් – ඉන්දියාව ඉදිරියට admin 2021-01-19 | 6:43 pm ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද(19) ප්‍රකාශයට පත් කළා. ඒ, නිමා වූ ඉන්දු -…
මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින් 5ක් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරයි admin 2021-01-19 | 5:55 pm එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඉවත් කර තිබෙනවා. ඒ අතරට නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ද ඇතුළත්…
වසර 32කට පසු ඔස්ට්‍රේලියාට අමිහිරි පරාජයක් – ඉන්දියාවට ඓතිහාසික ජයක් admin 2021-01-19 | 2:02 pm ඔස්ට්‍රේලියාව සමග පැවැති තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(19) සමත් වුණා.…
ඉන්දියාවේ ක්‍රිකට් රහස හර්ෂා හෙළි කරයි – ශ්‍රී ලංකාවටත් පාඩමක් admin 2021-01-19 | 10:15 am ජාත්‍යන්තර තරගවලට අමතරව ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සදහා "A" තරග සංචාර වැඩි වශයෙන් අවශ්‍ය බව ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක…
ශ්‍රී ලංකාවට 20යි 20 තරග 18ක්, එක්දින තරග 15ක් – වසරේ කාලසටහන මෙන්න admin 2021-01-18 | 9:30 pm පසුගිය වසරේ දී කොරෝනා වසංගතයත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට සිදු වීම හේතුවෙන් මෙම වසරේ දී සෑම කණ්ඩායමකටම ඉතා…