Browsing Category
Videos
Watch : ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක් හිමි කර දුන් තියුණු අවසානය මෙන්න
දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකා…
Watch : අන්ඩ්‍රි රසල් අන්ත අසරණ වූ ෂර්මාගේ යෝකර් පන්දුව
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ…
Watch : රගුවන්ෂි ගහපු අරුම පුදුම හයේ පහර
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී අලංකාර හයේ පහරක් එල්ල කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ…
Watch : පස්වැනි දිනයේ පළමු කඩුල්ලත් කමිදුට
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි හා අවසන් දිනය අදයි.(3)
දිනය ආරම්භ කරන විට…
Watch : සුපිරි වේගයකින් පන්දු යවමින් ග්‍රීන් අන්ත අසරණ කළ මයාන්ක්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වේගවත්ම පන්දුව යොමු කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක…
Watch : පිටියෙන් එළියටම යන්න පූරාන් ගහපු තරගාවලියේ දිගම හයේ පහර මෙන්න
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම දිගම හයේ පහර එල්ල කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ පිතිකරු නිකලස් පූරාන්…
Watch : පිත්තෙන් දස්කම් දැක් වූ කමිදු, පන්දු යවා ශකිබ්ගේ කඩුල්ල දවා ගත් හැටි
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.(2)
අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා…
Watch : නායක ශන්තෝ දැවී ගිය කුමාරගේ අනර්ඝ පන්දුව
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.(2)
අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා…
Watch : මැද ඉන්න ගැලවූ ප්රභාත්ගේ පන්දුව
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.(2)
අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි…