Ultimate magazine theme for WordPress.

Watch : ස්ටොයිනිස්ගේ මැද ඉන්න ගැලවූ සන්දීප්ගේ සුපිරි පන්දුව

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ මර්කස් ස්ටොයිනිස්ගේ කඩුල්ල දවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් වේග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ෂර්මා අද(27) සමත් වුණා.

ලක්නව් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ලක්නව් පිලට ලබා දුන්නා.

ලක්නව් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ස්ටොයිනිස් දැවී ගියේ සන්දීප් ෂර්මාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දැවී යන විට ඔහු පන්දු 4 කට මුහුණ දී කිසිදු ලකුණක් ලබා සිටියේ නැහැ.

Leave a comment