Browsing Category
T20 WORLD CUP
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නැමීබියාව අද (28) සුදුසුකම් ලබා ගත්තා.
ඒ, මේ දිනවල පැවැත්වෙන අප්‍රිකානු කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගැනීමට ඔවුන් සමත් වීමත් සමගයි.
තරගාවලිය යටතේ ටැන්සානියාව සමග පැවැති තරගය ලකුණු…
Read More...
T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් ගණන 18 ක් දක්වා ඉහළට
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ රටවල් ගණන මේ වන විට 18 ක් දක්වා ඉහළ ගොස්…
T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් ගණන 16 ක් දක්වා ඉහළට
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබූ රටවල් සංඛ්‍යාව මේ වන විට 16 ක් දක්වා ඉහළ…
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා යොදා ගැනෙන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ක්‍රීඩාංගන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද නිවේදනය කළා.
ඒ අනුව කැරිබියන් දූපත් 7කදී තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩාංගන 3 ක් ද ලෝක කුසලාන 20යි 20 තරගාවලිය සදහා…
Read More...
2024 ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩාංගන ගැන අයි.සී.සීයෙන් නිවේදනයක්
2024 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇමෙරිකාවේ පැවැත්වෙන තරග සදහා යොදා ගැනෙන…
රටවල් 15 ක් දැනටමත් සුදුසුකම් ලබා ඇති 2024 T20 ලෝක කුසලානය පැවැත්වෙන දින මෙන්න
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූනි 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව…
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පැපුවා නිව් ගිනියාව ද සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.
ඒ, මේ දිනවල පැපුවා නිව් ගිනියාවේ පැවැත්වෙන නැගෙනහිර ආසියා-පැසිෆික් කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පළමු…
Read More...
තවත් රටවල් දෙකක් T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන…
T20 ලෝක කුසලානයට තරග කළ රටවල් 16 අතරේ ත්‍යාග මුදල් බෙදී ගියේ මෙහෙමයි
තරගාවලියේ ශූරතාවය දිනූ එංගලන්තය වෙනුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ශූරතාවය වෙනුවෙන් පමණක් පිරිනැමූ ත්‍යාග මුදල…
ආරම්භක පිතිකරුවන් ලෙස මෙම කණ්ඩායමට නම් කර ඇත්තේ එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස් හා ජොස් බට්ලර්.
Read More...