Ultimate magazine theme for WordPress.

Watch : මැද ඉන්න ගැලවූ ප්‍රභාත්ගේ පන්දුව

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.(2)

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව තරගය ජය ගැනීමට ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් බංග්ලාදේශයට හිමි වුණා.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 24 ක් ලබා සිටි මහ්මුදුල් හසාන් ජෝයි.

ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ. (දර්ශන පහතින්)

Leave a comment