2024 T 20 ලෝක කුසලානයට රටවල් සුදුසුකම් ලබන ආකාරය නිවේදනය කෙරේ admin 2022-04-11 | 9:52 am රටවල් 8 ක් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් 2024 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබනු ඇති.
T 20 ලෝක කුසලානයට තවත් රටවල් දෙකක් සුදුසුකම් ලබයි admin 2022-02-22 | 9:12 pm 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට තවත් කණ්ඩායම් දෙකකට අවස්ථාව පවතිනවා.
T20 ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹේ admin 2022-02-07 | 12:49 pm ක්‍රීඩාංගන 7කදී පැවැත්වෙන තරගාවලියට අයත් සමස්ත තරග සංඛ්‍යාව 45ක්.
T20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ ; ශ්‍රී ලංකාව A කාණ්ඩයට admin 2022-01-21 | 10:23 am සුපිරි 12 වටයේ තරග ඔක්තෝබර් 22 වනදා සිට ආරම්භ වන අතර, එහි පළමු තරගය සිඩ්නි හී දී පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි.
2022 T20 ලෝක කුසලානයේ දින හා ක්‍රීඩාංගන නිවේදනය කෙරේ admin 2021-11-16 | 6:45 pm අවසන් මහා තරගය නොවැම්බර් 13 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි.
2026 T 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට admin 2021-11-16 | 5:55 pm අමෙරිකාවට හා නැමීබියාවට පළමු වරට ලෝක කුසලාන තරගාවලියක සත්කාරකත්වය හිමිව තිබීම ද විශේෂත්වයක්.
ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා ලෙස හසරංග නම් කෙරේ admin 2021-11-15 | 10:22 pm ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වීම විශේෂත්වයක්.
ලෝක කුසලානයේ නැගී එන ක්‍රීඩකයින් 4 දෙනා අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක් නම් කෙරේ admin 2021-11-15 | 4:21 pm ජාත්‍යන්තර විස්තර විචාරකයින් බොහෝ දෙනෙකු නැගී එන ක්‍රීඩකයා ලෙස නම් කළේ ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු චරිත් අසලංකයි.
ICC T20 ලෝක කණ්ඩායම නම් කෙරේ; ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් admin 2021-11-15 | 2:08 pm ලෝක කුසලානයේ වටිනාම කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු ද සහිතව සමස්ත ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.