ජයිස්වාල් ඉන්දීය සංචිතයට කැදවයි admin 2023-05-28 | 8:22 pm අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස යශස්වි ජයිස්වාල් නම් කර තිබෙනවා.…
ටෙස්ට් ශූරතාවලියේ සමස්ථ ත්‍යාග මුදල කෝටි 114 ක් ; ශ්‍රී ලංකාවට හිමි මුදලත් නිවේදනය කෙරේ admin 2023-05-26 | 1:03 pm 2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කළ රටවල් 9 සදහා ලබා දෙන ත්‍යාග මුදල් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින්…
WTC Final : රාහුල් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ඉන්දීය සංචිතයට නම් කෙරේ admin 2023-05-08 | 6:39 pm ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතරයි.
WTC අවසන් මහා තරගයට ඉන්දීය සංචිතය නම් කෙරේ admin 2023-04-25 | 11:27 am අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(25) ප්‍රකාශයට පත් කළා.…
WTC අවසන් තරගයට හා අලුබදුන සටනට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ admin 2023-04-19 | 8:01 am ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සදහා හා එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5 කින්…
ලෝක ටෙස්ට් ශූරතාවලියේ විස්ඩන් ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් admin 2023-03-21 | 7:17 am සුප්‍රකට විස්ඩන් සගරාව විසින් 2021-23 වසරවලට අදාළව පැවැති අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ගෙන්…
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ප්‍රසාද ලකුණු සටහන admin 2023-03-20 | 10:39 pm 2021 වසරේ සිට 2023 වසර දක්වා ක්‍රියාත්මක අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ අවසන් තරගාවලිය අද(20) නිමා වුණා. ඒ, ශ්‍රී…
WTC අවසන් මහා තරගයේ සිහිනය ශ්‍රී ලංකාවෙන් බොද වෙයි ; නවසීලන්තයට කඩුලු දෙකක ජයක් admin 2023-03-13 | 12:43 pm Match Report
ශ්‍රී ලංකාවත් සනසමින් කවාජාගේ ශතකය පළමු දිනයේ ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙයි admin 2023-03-09 | 4:51 pm Day 1 Report
ශ්‍රී ලංකාව හොද කණ්ඩායමක් කියලා පසුගිය අවුරුදු දෙකේ දී සනාථ කළා : නවසීලන්ත නායක සවුති admin 2023-03-07 | 5:51 pm ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසර දෙකක කාලය තුළ දී විශිෂ්ඨ අන්දමින් ක්‍රීඩා කළ කණ්ඩායමක් බව නවසීලන්ත නායක ටිම් සවුති පවසනවා.…