Ultimate magazine theme for WordPress.
Browsing Category

ICC WORLD TEST CHAMPIONSHIP

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ තරගාවලි හා ප්‍රසාද ලකුණු ක්‍රමවේදය නිවේදනය කෙරේ

ප්‍රසාද ලකුණු සටහන සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය අනුවයි.

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ශ්‍රී ලංකාවට තරග 13ක්; ඉන්දියාවට එරෙහිවත් තරගාවලියක්

පළමු අදියරේ දී මෙන්ම දෙවැනි අදියරේ දී ද කණ්ඩායම් 9 විසින් සිය රටේ දී සහ ඉන් පිටත තරගාවලි 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.