දසුන්ගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායම මෙන්න admin 2022-09-13 | 4:55 pm මෙවර ආසියානු කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු මෙම කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක්.
T20 ලෝක කුසලානයට ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත් කෙරේ admin 2022-09-12 | 5:24 pm රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ලොකුවට ක්‍රිකට් ගැන මාධ්‍ය කතා කරාට කෝ අනිත් දේවල් : දසුන් ශානක admin 2022-09-12 | 9:28 am මෙහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන…
වනිදුගේ හා භානුකගේ සුපිරි දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව 6 වැනි වරටත් ආසියානු ශූරයින් වෙයි admin 2022-09-11 | 11:52 pm Match Report
අවසන් මහා තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට ; කණ්ඩායම් දෙක මෙන්න admin 2022-09-11 | 7:12 pm තරගය ඩුබායි හී දී පැවැත්වෙන අතර, අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.
ආසියානු කුසලාන අවසන් ගැටුමේ සියලු තොරතුරු මෙන්න ; ප්රේක්ෂකයින්ටත් සහනයක් admin 2022-09-11 | 9:34 am ශ්‍රී ලංකාව හා පාකිස්තානය මේ දක්වා 20යි 20 ජාත්‍යන්තර තරග 22 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 13 ක් පාකිස්තානයත්, තරග 9 ක් ශ්‍රී ලංකාවත්…
ආරෝන් ෆින්ච් සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගනියි admin 2022-09-10 | 9:11 am ඔහු අවසන් එක්දින ඉනිම් 7 දී ලබා ගෙත ඇත්තේ ලකුණු 26 ක් පමණයි.
දග පන්දු යවන්නන්ගේ දක්ෂතා හා නිස්සංකගේ 55* ශ්‍රී ලංකාව සුපිරි හතරේ අපරාජිත කරයි admin 2022-09-09 | 10:47 pm Match Report
වසර 3කට පසු වාර්තා වූ කෝලිගේ 71 වැනි ශතකය ඉන්දියාව තෙවැනි තැනින් නතර කරයි admin 2022-09-08 | 10:42 pm කෝලි අවසන් වරට ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කර තිබුණේ 2019 වසරේ නොවැම්බර් මාසයේ දීයි.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය ආසියානු කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබයි admin 2022-09-07 | 11:19 pm Match Report