නවසීලන්ත සහ පාකිස්තාන තරගාවලි කල් දැමේ admin 2020-05-14 | 9:01 pm සිය රටේ දී පැවැත්වීමට නියමිත එළඹෙන නවසීලන්ත සහ පාකිස්තාන තරගාවලි කල් දැමීමට අයර්ලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එරට…
බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයත් වැටුප් කප්පාදුවකට සූදානම් admin 2020-05-14 | 2:13 am බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සිය විදෙස් පුහුණුකරුවන්ගේ කොන්ත්‍රාත් පිළිබද නැවත ඇගයීමක් සිදු කිරීමට අවධානය යොමු කර තිබෙනවා.…
වහබ්, අමීර් සහ හසන් කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවතට – ක්‍රීඩක වැටුප් මෙන්න admin 2020-05-13 | 9:07 pm පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය නවතම කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව අද(13) ප්‍රකාශයට පත් කළා. ඊට අනුව හසන් අලී, වහබ්…
පාකිස්තාන එක්දින කණ්ඩායමේ නව නායකයා බබාර් අසාම් admin 2020-05-13 | 7:58 pm පාකිස්තාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස බබාර් අසාම් පත් කර තිබෙනවා. පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ ජූලි පළමු…
LPL ලබන වසරට කල් යන ලකුණු admin 2020-05-13 | 2:59 pm ලංකන් ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා…
“ශ්‍රී ලංකා සංචාරය අවලංගු කරන්න පසුබට වෙන්නේ නැහැ” – ඉන්දීය ක්‍රිකට් ආයතනය admin 2020-05-13 | 2:00 am කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය යහපත් අතට පත් නොවන්නේනම් එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය අවලංගු කිරීම සදහා කිසිසේත් පසුබට…
කොරෝනා නිසා ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක් අවශ්‍ය ද? SLC පිළිතුර මෙන්න admin 2020-05-12 | 2:59 pm ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ හෝ පුහුණු කාර්යය මණ්ඩලයේ වැටුප් කප්පාදුවක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා…
ක්‍රිකට් පුහුණුවීම් ජූනි පළමු වැනිදාට කල් යයි – පුහුණුවට පෙර ක්‍රීඩකයින් PCR පරීක්ෂණයකට admin 2020-05-12 | 1:32 pm ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීම කල් දැමීමට සිදුව තිබෙනවා. ඒ, පවතින තත්ත්වය සැලකිල්ලට…
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය කල් දැමේ admin 2020-05-12 | 1:16 pm 2021 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය කල්…
ඇෆ්ඝනිස්තානය පුහුණුකරුවන්ගේ වැටුප් කපයි – ක්‍රීඩකයින්ගේ වැටුපත් අනතුරේ admin 2020-05-12 | 1:17 am ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සිය පුහුණු කාර්යය මණ්ඩලයේ මැයි මස වැටුප 25% කින් කප්පාදු කර තිබෙනවා. ඒ, කොරෝනා වෛරසයේ බලපෑම…