සචිත්‍රගෙන් පැය 8ක ප්‍රකාශයක් admin 2021-03-03 | 8:47 pm නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී වාර්තා වූ තරග පාවාදීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා…
චැනල් අයි විකාශන කටයුතුවලින් ඉවත් වෙයි admin 2021-03-03 | 7:59 pm ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සජීවීව විකාශය කිරීමට නියමිතව සිටි ජාතික රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව එම…
බැංගලෝරයට සැනසුම් සුසුමක්! නවසීලන්තයට එරෙහිව මැක්ස්වෙල්ගෙන් ප්‍රවේගකාරී ඉනිමක් admin 2021-03-03 | 4:40 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දිය රුපියල් කෝටි 14.25 ක ඉහළ ලංසුවකට රෝයල්…
2011 ලෝක කුසලානයට ක්‍රීඩා කළ 16 දෙනාගෙනුත් ඉතිරිව ඇත්තේ දෙදෙනෙකු පමණයි admin 2021-03-03 | 3:59 pm 2011 වසරේ පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට නම් අමතක කරන්න පුලුවන් තරගාවලියක් නොවේ. අවසන් වරට…
චේස්, හෙට්මයර් ටෙස්ට් සංචිතයට කැදවූ බවට පලවන මෙරට මාධ්‍ය වාර්තා අසත්‍යයි admin 2021-03-03 | 3:36 pm ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් සංචිතයට ශිම්රන්…
ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ මෙරට විකාශන අයිතිය ලබා ගත් නාලිකාව මෙන්න admin 2021-03-03 | 1:18 pm සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය මෙරට වේලාවෙන් හෙට අලුයම ආරම්භ…
PSL අතරතුර තවත් තිදෙනෙකුට කොරෝනා admin 2021-03-03 | 12:32 pm පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී…
සචිත්ර විශේෂ විමර්ශන ඒකකය හමුවට පැමිණෙයි admin 2021-03-03 | 11:53 am නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී වාර්තා වූ තරග පාවාදීමට සැලසුම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා…
ටොම් මූඩිට ශ්‍රී ලංකාවෙන් ලැබෙන කෝටි ගණනක වැටුප හෙළි වෙයි admin 2021-03-03 | 11:01 am ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය සදහා ඔස්ට්‍රේලියානු ජාතික ටොම් මූඩි පත් පත් කළ බව අප මීට පෙර ඔබට වාර්තා කළා. මාර්තු පළමු වනදා…
බුම්රා යුග දිවියට admin 2021-03-03 | 10:34 am ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ඉදිරි දිනකදී විවාහ වීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එංගලන්තයට…