NSL තරගාවලියේ සංචිත පහ හා තරග කාලසටහන නිවේදනය කෙරේ
2024 නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින තරගාවලියේ තරග කාලසටහන හා සංචිත පහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(16) නිවේදනය කළා.
මෙවර තරගාවලිය සදහාත් ගාල්ල, මහනුවර, දඹුල්ල, යාපනය හා කොළඹ යනුවෙන් කණ්ඩායම් පහක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ප්‍රධාන ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය අද නිමා වීමට නියමිතව ඇති අතර, අනතුරුව නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය ජනවාරි 18 වැනිදා සිට මැයි 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ දී ගාලු කණ්ඩායමේ නායකයා ලෙස රමේෂ් මෙන්ඩිස් ද, උප නායකයා ලෙස දුනිත් වෙල්ලාලගේ ද කටයුතු කිරීමට නියමිතයි.
පැතුම් නිස්සංක මහනුවර කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබෙනවා. උප නායකත්වය හිමිව ඇත්තේ සහන් ආරච්චිගේටයි.
දඹුල්ල කණ්ඩායම කමිදු මෙන්ඩිස් විසින් මෙහෙයවන අතර, උප නායකයා ලෙස මිනෝද් භානුක කටයුතු කරනවා.
යාපනය කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ධනංජය ද සිල්වාටයි. උප නායකයා ලෙස සධීර සමරවික්‍රම පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් කොළඹ කණ්ඩායම නම් කර ඇති අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ චරිත් අසලංකයි.
සංචිත පහ හා තරග කාලසටහන පහතින් –
Galle
- Lakshan Edirisinghe – Army
- Dinesh Chandimal – Army
- Asanka Manoj – Army
- Suminda Lakshan – Army
- Kaumal Nanayakkara – Army
- Shehan Fernando – Army
- Sangeeth Cooray – Colts
- Anjelo Mathews – Colts
- Kavishka Anjula – Colts
- Dunith Wellalage (VC) – Colts
- Dananjaya Lakshan – Colts
- Dilshan Madushanka – Colts
- Uditha Madushan – Colts
- Vishad Randika – Colts
- Oshada Fernando – Galle
- Janishka Perera – Moors
- Sohan De Livera – Moors
- Pasindu Sooriyabandara – Moors
- Mohamed Shamaaz – Moors
- Lahiru Samarakoon – Moors
- Ramesh Mendis (C) – Moors
- Milan Ratnayake – Moors
- Praveen Jayawickrama – Moors
- Thilanga Udeshan – Moors
- Theesan Vithushan – Moors
- Nimesh Vimukthi – Panadura
Kandy
- Sithum Dissanayake – ACE Capital
- Nimasra Attaragalla – ACE Capital
- Sithara Gimhana – ACE Capital
- Pawantha Weerasinghe – ACE Capital
- Ravindu Ratnayake – ACE Capital
- Sakuna Liyanage – ACE Capital
- Wanuja Sahan – ACE Capital
- Roshan Jayathissa – ACE Capital
- Kasun Adhikari – Chilaw Marians
- Lasith Lakshan – Chilaw Marians
- Nipun Premaratna – Chilaw Marians
- Raveen Yasas – Chilaw Marians
- Sahan Kosala Kandy – Customs
- Pathum Nissanka (C) – NCC
- Lahiru Udara – NCC
- Ahan Wickramasinghe – NCC
- Sahan Arachchige (VC) – NCC
- Kamil Mishara – NCC
- Kaveen Bandara – NCC
- Niroshan Dickwella – NCC
- Chamika Karunaratne – NCC
- Chamika Gunasekara – NCC
- Lahiru Kumara – NCC
- Ashian Daniel – NCC
- Lasith Embuldeniya – NCC
- Nipun Ransika – NCC
Dambulla
- Anuk Fernando – Baduraliya
- Ranesh Silva – Baduraliya
- Leo Fransisco – BRC
- Risira Weerasuriya – BRC
- Lakshan Gamage – BRC
- Dushan Hemantha – BRC
- Mohomed Shiraz – BRC
- Duvindu Thilakaratna – BRC
- Lasith Croospulle – CCC
- Minod Banuka (VC) – CCC
- Kamindu Mendis (C) – CCC
- Sonal Dinusha – CCC
- Pawan Ratnayake – CCC
- Asitha Fernando – CCC
- Vishwa Fernando – CCC
- Chamindu Wijesinghe – CCC
- Lakshan Sandakan – CCC
- Akila Dananjaya – Colts
- Dihara Polgampola – Kurunegala
- Sanoj Darshika – Kurunegala
- Naveen Fernando – Kurunegala
- Rahul Gunasekara – Nugegoda
- Chalana de Silva – Nugegoda
- Ranitha Liyanaarchchi – Nugegoda
- Dilshan Abeysinghe – Nugegoda
- Kevin Perera – Nugegoda
Jaffna
- Hasitha Boyagoda – Bloomfield
- Nipun Karunanayake – Bloomfield
- Lahiru Madushaka – Bloomfield
- Jeffrey Vandersay – Bloomfield
- Manelka de Silva – Bloomfield
- Sahan Nanayakkara – Bloomfield
- Nishan Madushka – Ragama
- Avishka Tharindu – Ragama
- Saminda Ferando – Ragama
- Santhush Gunathilake – Ragama
- Janith Liyanage – Ragama
- Eshan Malinga – Ragama
- Nipun Malinga – Ragama
- Shashika Dulshan – Ragama
- Kalhara Senarathne – Ragama
- Navod Paranawithana – Tamil Union
- Ron Chandraguptha – Tamil Union
- Sadeera Samarawickrama (VC) – Tamil Union
- Dananjaya de Silva (C) – Tamil Union
- Lasith Abeyrathna – Tamil Union
- Ravindu Fernando – Tamil Union
- Pramod Madushan – Tamil Union
- Shiran Fernando – Tamil Union
- Dilum Sudeera – Tamil Union
- Kamesh Nirmal – Tamil Union
- Kavindu Pathirathna – Tamil Union
Colombo
- Pathum Kumara – Army
- Nishan Peries – Negombo
- Imasha Liyanage – Negombo
- Heshan Dhanushka – Police
- Kusal Janith – Police
- Ashen Bandara – Police
- Piyumal Perera – Police
- Nalin Priyadarshana – Police
- Malinda Pushpakumara – Police
- Isitha Wijesundara – Sebastianites
- Chamikara Edirisinghe – Sebastianites
- Aviska Fernando – SSC
- Shevon Daniel – SSC
- Dimuth Karunaratna – SSC
- Nuwanidu Fernando – SSC
- Kusal Mendis (C) – SSC
- Nipun Dananjaya – SSC
- Charith Asalanka (VC) – SSC
- Dasun Shanaka – SSC
- Lakshitha Manasinghe – SSC
- Kasun Rajitha – SSC
- Nisala Tharaka – SSC
- Kalana Perera – SSC
- Prabath Jayasooriya – SSC
- Krishan Sanjula – SSC
- Chamindu Wickramasinghe – SSC