ඇෆ්ඝනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා A සංචිතය නම් කෙරේ admin 2024-04-26 | 5:36 pm ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු එක්දින තරග දෙක සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා.…
කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අද ඇරඹේ admin 2024-04-25 | 12:59 pm 2024 අයි.සී.සී කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය අද(25) අබුඩාබි හී දී…
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව චමරි ලෝකෙන්ම එක වෙයි admin 2024-04-23 | 1:36 pm නවතම අයි.සී.සී ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා. ඊට අනුව ශ්‍රී ලංකා නායිකා චමරි…
චමරිගේ 195* හමුවේ ශ්‍රී ලංකාව ලැබූ ඓතිහාසික ජයත් සමග අලුත් වූ වාර්තා 12 මෙන්න admin 2024-04-18 | 10:39 am චමරි අතපත්තු නොදැවී වාර්තා කළ ලකුණු 195 ක අනර්ඝ ඉනිම හමුවේ කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා…
ශ්‍රී ලංකාව පරදා දෙවැනි එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු හතක ජයක් admin 2024-04-14 | 1:06 pm Scorecard
ICC තරගාවලි හයක මෙරට විකාශන අයිතිය හිමි කර ගත් නාලිකාව නිවේදනය කෙරේ admin 2024-04-12 | 5:56 pm 2025 වසර අවසානය දක්වා පැවැත්වෙන අයි.සී.සී තරගාවලියන්හි මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් MTV මාධ්‍ය…
15 හැවිරිදි ක්‍රීඩිකාවක් සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ admin 2024-04-11 | 12:35 pm 2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය (ICC Women’s T20 World Cup Global…
LPL පස්වැනි අදියර ගැන ක්‍රිකට් ආයතනයෙන් තවත් නිවේදනයක් admin 2024-04-10 | 6:12 pm ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර සදහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී…
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි යළි ඉදිරියට admin 2024-04-10 | 1:48 pm නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(10) නිවේදනය කළා. ඊට අනුව නිමා වූ ශ්‍රී ලංකා -…