මැක්ස්වෙල් ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට බෑ කියයි admin 2021-06-26 | 10:24 am ඔහු වෙනුවට ඕස්ට්‍රේලියානු පළමු පෙල ක්‍රීඩකයෙකු වන Josh Inglis සිය කණ්ඩායමට එක් කර ගැනීමට ලන්ඩන් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.
මහේලගේ කණ්ඩායමට තවත් ප්‍රබලයින් දෙදෙනෙක් admin 2021-06-24 | 1:24 pm ඒ, මීට පෙර එම කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කළ ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් වෙනුවටයි.
තවත් ප්‍රබලයෙක් ‘ද හන්ඩ්‍රඩ්’ හැර යයි admin 2021-06-19 | 1:59 pm ඒ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සහාය පුහුණුකරු වශයෙන් ඔහුට අදාළ කාලයේ දී ජාත්‍යන්තර තරගාවලි සදහා එක්වීමට සිදුවීම හේතුවෙන්.
රබාඩාත් ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියෙන් ඉවත් වෙයි admin 2021-06-16 | 8:57 pm 'ද හන්ඩ්‍රඩ්' තරගාවලියෙන් පසුගියදා ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් ද ඉවත් වීමට තීරණය කළා.
ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් මහේලගේ කණ්ඩායමෙන් ඉවත් වෙයි admin 2021-06-11 | 8:09 pm ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් සහ මර්කස් ස්ටොයිනිස් මෙවර පළමු වරට එංගලන්තයේ දී සංවිධාන කර ඇති "ද හන්ඩ්‍රඩ්" හෙවත් ඉනිමකට පන්දු සියය…
මහේලගෙන් පසු සංගාත් “ද හන්ඩ්‍රඩ්” තරගාවලියට admin 2021-05-15 | 4:05 pm එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත "ද හන්ඩ්‍රඩ්" හෙවත් ඉනිමකට පන්දු සියයක් බැගින් වන නවතම ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන විස්තර…
“ද හන්ඩ්‍රඩ්” තරග කාලසටහන එළි දකියි – එක් අවසන් පූර්ව තරගයක් පමණයි admin 2021-02-24 | 12:48 am එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන "ද හන්ඩ්‍රඩ්" හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.…
“ද හන්ඩ්‍රඩ්” තරගාවලියටත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නැහැ – වෝනර් යළි මහේලගේ පිලට admin 2021-02-23 | 11:55 pm එංගලන්තයේ පැවැත්වීමට නියමිත "ද හන්ඩ්‍රඩ්" හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) ඒ ඒ…
“ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ ක්‍රීඩක තේරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18ක් admin 2021-02-17 | 10:03 pm "ද හන්ඩ්‍රඩ්" හෙවත් එංගලන්තයේ පැවැත්වීමට නියමිත පන්දු සියයේ නවතම ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව (Draft) ලබන…
ෂාරුක් ඛාන් පන්දු සියයත් ආක්‍රමණයට සූදානම් admin 2020-05-06 | 10:07 pm එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධාන කරන "ද හන්ඩ්‍රඩ්" හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලිය සදහා අයෝජනය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස්…