2024 LPL තරගාවලිය පැවැත්වෙන දින නිවේදනය කෙරේ admin 2024-02-16 | 3:02 pm 2024 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ජූලි පළමු වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.…
ජැෆ්නා කිංග්ස් ප්රධාන පුහුණුකරු ධූරයට පළමු වරට වෙනසක් admin 2024-01-20 | 5:19 pm ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට…
LPL තරගාවලියේ කණ්ඩායම නම් කෙරේ admin 2023-08-22 | 11:14 am ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ කිරුළ නව කණ්ඩායමකට හිමි කර දෙමින් මෙවර LPL තරගාවලිය පසුගිය 20 වැනිදා රාත්රියේ නිමා වුණා.…
“ක්රිකට් ආයතනයෙන් මට අවසර දුන්නේ නැහැ” : වනිදු admin 2023-08-21 | 4:24 pm ආබාධය සහිතව වුව ද ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ක්රීඩා කිරීමට තමා සූදානමින් පසු වූ නමුත් ශ්රී ලංකා…
කමිදුගේ ප්රහාරය හා මැතිව්ස්ගේ සටන හමුවේ බී-ලව් කැන්ඩි LPL ශූරයින් වෙයි admin 2023-08-20 | 11:15 pm Match Report
LPL ශූරතාවය දිනන්න මහනුවරට 148 ක ඉලක්කයක් admin 2023-08-20 | 9:24 pm ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගනිමින් ශූරතාවය දිනා ගැනීම සදහා බී-ලව් කැන්ඩි කණ්ඩායමට ලකුණු 148 ක…
LPL Final : කාසියේ වාසිය දඹුල්ලට ; වනිදු අවසන් තරගයෙන් ඉවතට admin 2023-08-20 | 7:09 pm ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන්…
ආසියානු කුසලානයට ඉන්දීය සංචිතය නම් කිරීම හෙට admin 2023-08-20 | 4:31 pm ආසියානු කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය සදහා ඉන්දීය සංචිතය හෙට(21) දිනයේ දී නම් කිරීමට නියමිතව තිබෙනවා. අජිත් අගාර්කර්ගේ…
LPL සමාප්ති උත්සවයත් අද පස්වරුවේ ; ප්රේක්ෂකයින්ට ක්රිකට් ආයතනයෙන් දැනුම් දීමක් admin 2023-08-20 | 12:23 pm ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(20) පැවැත්වෙනවා. අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ දඹුල්ල…
Watch : “මම අවසන් තරගයට ක්රීඩා කරනවා ; හොද තණතීරුවල තව දවස් අරගෙන LPL ක්රීඩා කරන්න… admin 2023-08-20 | 11:32 am