Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියේ කණ්ඩායම නම් කෙරේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කිරුළ නව කණ්ඩායමකට හිමි කර දෙමින් මෙවර LPL තරගාවලිය පසුගිය 20 වැනිදා රාත්‍රියේ නිමා වුණා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු අදියර තුනේම ශූරතාවය දිනා ගත් පසුබිමක සිව්වැනි අදියරේ ශූරයින් ලෙස කිරුළු පළදිනු ලැබුවේ බී-ලව් කැන්ඩි කණ්ඩායමයි. ඒ, අවසන් මහා තරගයේ දී දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

තරගාවලියේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් තරගාවලියේ කණ්ඩායම නම් කර තිබෙනවා.

එම කණ්ඩායම පහතින් –

  1. Babar Azam (Colombo Strikers)
    Runs 261, Average 32.62, Strike rate 132.48
  2. Avishka Fernando (Dambulla Aura)
    Runs 244, Average 27.11, Strike rate 125.12
  3. Dinesh Chandimal (B-Love Kandy)
    Runs 259, Average 25.90, Strike rate 125.12
  4. Sadeera Samarawickrama (Dambulla Aura)
    Runs 234, Average 26, Strike rate 123.80
  5. Lasith Croospulle (Galle Titans)
    Runs 232, Average 33.14, Strike rate 139.75
  6. Dhananjaya de Silva (Dambulla Aura)
    Wickets 10, Economy rate 6.93, Runs 192, Strike rate 128.85
  7. Wanindu Hasaranga (B-Love Kandy)
    Wickets 19, Economy rate 5.51, Runs 279, Strike rate 189.79
  8. Noor Ahmad (Dambulla Aura)
    Wickets 12, Average 18.33, Economy rate 7.09
  9. Matheesha Pathirana (Colombo Strikers)
    Wickets 12, Average 20.08, Economy rate 8.76
  10. Lahiru Kumara (Galle Titans)
    Wickets 8, Average 11.25, Economy rate 5.29
  11. Nuwan Pradeep (B-Love Kandy)
    Wickets 14, Average 16.50, Economy rate 8.88
Leave a comment