පන්දු 30 න් වාර්තා වූ ශතක සම්බන්ධතාවය ජැමයිකාව අවසන් තරගයට ගෙන යයි admin 2022-09-29 | 2:33 pm ශමාර් බෘෘක්ස් නොදැවී ලකුණු 109 ක් වාර්තා කළේ පන්දු 52 කින්.
කෝන්වෝල්ගේ හයේ 11 රෝයල්ස් අවසන් තරගයට ගෙන යයි ; දික්වැල්ලගේ කිංග්ස් පිල තරගාවලියෙන් ඉවතට admin 2022-09-28 | 11:31 am රකීම් කෝන්වෝල් පන්දු 54 කින් ලකුණු 91 ක් ලබා ගත්තේ හයේ පහර 11 ක් හා හතරේ පහර 2ක් සමගින්.
CPL අවසන් වටයේ තරග හෙට සිට ඇරඹේ admin 2022-09-26 | 12:53 pm කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග මෙරට වේලාවෙන් අද(26) පෙරවරුවේ දී අවසන් වුණා.
Watch : පිට පිට දෙවැනි තරගයේ දී ත් ශකිබ් අල් හසාන් පළමු පන්දුවෙන්ම දැවී ගිය හැටි admin 2022-09-23 | 2:58 pm කැරිබියන් ප්‍රිමියර් ලීග් (සී.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන්…
Watch : ඩිවාල්ඩ් බ්‍රේවිස් මුහුණ දුන් පන්දු හයෙන් පහක්ම හයේ සීමාවෙන් එළියේ admin 2022-09-22 | 10:50 pm කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගයේ දී සුවිශේෂී පිතිහරඹයක නිරත වීමට ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස්…
ස්මිත්ගේ හා පෝල්ගේ සුපිරි ප්‍රහාරය ගයානා පිලට ජය ගෙනෙයි admin 2022-09-22 | 3:46 pm 18 වැනි පන්දුවාරයේදී ඔඩියන් ස්මිත් හයේ පහර පහක් එල්ල කළ අතර, 19 වැනි පන්දුවාරයේදී කීමෝ පෝල් හයේ පහර දෙකක් හා හතරේ පහර 2ක් එල්ල…
ඇමසන් වොරියර්ස් නායකත්වය හෙට්මයර්ට admin 2022-08-19 | 8:12 pm ඒ, මෙතෙක් එම කණ්ඩායමේ නායකත්වය දැරූ නිකලස් පූරාන් වෙනුවටයි.
දික්වැල්ලත් CPL පිටියට admin 2022-08-17 | 8:14 pm මීට පෙර මෙවර තරගාවලිය වෙනුවෙන් ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමග වනිදු හසරංග ගිවිසුම් ගත වී සිටි අතර, මහීෂ්…
චමරි අතපත්තු WCPL හා 6IXTY තරගාවලියට admin 2022-08-17 | 11:32 am විදෙස් ක්රීඩිකාවන් 9 දෙනෙකු මෙම තරගාවලි සදහා එක්වන බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.
CPL යන ශ්රී ලංකා ක්රීඩකයින් ගණන තවත් ඉහළට admin 2022-07-06 | 10:29 am මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.