BBL draft : ලිවින්ග්ස්ටන් මෙල්බර්න් පිලට තෝරද්දී රෂීඩ් ඇඩිලේඩ් කණ්ඩායමට admin 2022-08-29 | 2:29 pm ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී පළමුවෙන්ම තෝරා ගැණුනු ක්‍රීඩකයා බවට පත් වුණේ එංගලන්තයේ ලියම් ලිවින්ග්ස්ටන්.
ILT20 ක්‍රීඩා කරන්න තරග 11කින් පසු ක්‍රිස් ලින් ස්ට්‍රයිකර්ස් හැර යාමේ ගිවිසුමක admin 2022-08-25 | 8:53 pm ILT20 තරගාවලියේ දී ක්‍රිස් ලින් ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමයි නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ.
BBL Draft : කෙටුම්පත් කිරීමට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළට admin 2022-08-22 | 11:14 am ඒ, තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ඊට ඇතුළත් කිරීමත් සමගයි.
දියණියන්ගේ ඉල්ලීම මත වෝනර් වසර 9කට පසු ගත් තීරණය admin 2022-08-21 | 1:50 pm 35 හැවිරිදි ඔහු අවසන් වරට බිග් බෑෂ් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2013 වසරේ දෙසැම්බර් මාසයේ දී යි.
BBL Draft : ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු කෙටුම්පත් කිරීමට ඉදිරිපත් කෙරේ admin 2022-08-03 | 9:03 am ඇෆ්ඝනිස්තානයේ මුජිබ් උර් රහ්මාන් හා දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් ද අද ප්‍රකාශයට පත් කළ නවතම ක්‍රීඩකයින් 71 දෙනාගේ ලැයිස්තුවට…
අවසන් පන්දුවෙන් වාර්තා වූ හතරේ පහරත් සමග සිඩ්නි කණ්ඩායම අවසන් මහා තරගයට admin 2022-01-26 | 7:45 pm Match Report
පිට පිට පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් කැමරන් ඉතිහාසගත වෙයි admin 2022-01-19 | 12:26 pm මෙය මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ පන්දු යවන්නෙකු බිග් බෑෂ් ලීග් පිටියේ දී දැක් වූ හොදම පන්දු යැවීමේ දක්ෂතාවයයි.
හස්නයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා admin 2022-01-18 | 8:26 pm බිග් බෑෂ් තරගාවලියේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු තරග 5ක් ක්‍රීඩා කළා.
කිසිවෙකු මෙතෙක් නොදුටු හැරිස්ගේ අපූර්ව කඩුලු සැමරුම admin 2022-01-11 | 7:35 pm ඔස්ට්‍රේලියාවේ ජිලෝන්ග්හි පැවැති මෙම තරගය සදහා ක්‍රීඩා කළේ පර්ත් ස්කෝචර්ස් හා මෙල්බර්න් ස්ටාර්ස් යන කණ්ඩායම්.