Ultimate magazine theme for WordPress.

හස්නයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් හස්නයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වි තිබෙනවා.

මෙවර බිග් බෑෂ් ලීග් තරගාලිය අතරතුරදී යි විනිසුරුවන් විසින් ඔහුගේ ඉරියව්ව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමක් සිදු කර ඇත්තේ.

බිග් බෑෂ් තරගාවලියේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු මෙම තරග වාරයේ දී තරග 5ක් ක්‍රීඩා කළා.

එල්ල වී ඇති චෝදනාව හේතුවෙන් 21 හැවිරිදි මොහොමඩ් හස්නයින් ලාහෝර් හී දී සිය පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.

Leave a comment