ටොම් කරන්ගේ දඩුවමට එරෙහි අභියාචනය ඉවතට admin 2023-12-24 | 7:12 pm එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට එරෙහිව පැනවූ බිග් බෑෂ් ලීග් තරග හතරක තහනමට එරෙහිව සිඩ්නි සික්සර්ස් කණ්ඩායම විසින් ගොණු කළ…
Watch : විනිසුරු බිය ගැන්වූ ටොම් කරන්ට BBL තරග තහනමක් admin 2023-12-21 | 4:48 pm එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ටොම් කරන්ට එරෙහිව බිග් බෑෂ් ලීග් තරග හතරක තහනමක් පනවා තිබෙනවා. තරඟයකට පෙර ඇති වූ ආරවුලකදී…
ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට වෙනසක් – මොරිස් BBL යවයි admin 2023-12-18 | 10:16 am බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙමින් වේග පන්දු යවන ක්‍රීඩක ලාන්ස් මොරිස් පාකිස්තානයට එරෙහි ඔස්ට්‍රේලියානු…
තණතීරුවේ භයානක හැසිරීම හේතුවෙන් BBL තරගයක් අතරමගදී අවලංගු කෙරේ admin 2023-12-10 | 3:49 pm Melbourne Renegades කණ්ඩායම හා Perth Scorchers කණ්ඩායම අතර අද (10) පැවැත්වීමට නියමිතව තිබූ බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 4…
මැක්ස්වෙල්ට ස්ටාර්ස් පිලේ මීළග තරගය අහිමි වෙයි admin 2023-12-08 | 2:23 pm මෙල්බර්න් ස්ටාර්ස් තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ට ආබාධයක් හේතුවෙන් මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ස්ටාර්ස්…
හෙඩ් ඉවතට – ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නව නායකයෙක් admin 2023-12-07 | 12:15 pm ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස මැතිව් ශෝර්ට් පත් කර තිබෙනවා. ඒ, මීට පෙර එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ…
රෂීඩ් ඛාන්ට බිග් බෑෂ් අහිමි වෙයි admin 2023-11-23 | 5:15 pm ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ට එළඹෙන ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව…
චමරිගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ජය ගෙනෙයි admin 2023-10-22 | 5:40 pm මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයේ දී තුන් ඉරියව් දක්ෂතා දක්වමින් Sydney Thunder කණ්ඩායමට විශිෂ්ඨ ජයක්…
Watch : දෙකට කැඩුණු පිත්තෙන් ගහපු හයේ පහර admin 2023-10-22 | 4:37 pm මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී Brisbane Heat කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වූ Grace Harris ට අපූර්ව…
චමරි ඉහළම වටිනාකමක් හිමි කාණ්ඩයට ඇතුළත් කෙරේ admin 2023-08-30 | 1:50 pm බිග් බෑෂ් ලීග් (BBL) හා කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) ක්‍රිකට් තරගාවලියන්ට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත් කෙරෙන…