ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක් ඉල්ලයි admin 2022-08-15 | 6:55 pm අද කැදවූ විශේෂ රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
ශකිබ්ට යළි නායකත්වය ; ආසියානු කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ admin 2022-08-13 | 9:08 pm සංචිතයට වෙනස්කම් රැසක් සිදු කිරීමටයි බංග්ලාදේශ තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ඩර්බන් කණ්ඩායම සිය පළමු ක්‍රීඩකයින් පස්දෙනා නිවේදනය කරයි admin 2022-08-12 | 8:36 pm දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්වෙන්ටන් ඩී කොක් සමග ඩර්බන් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.
දකුණු අප්‍රිකා 20යි 20 ලීගයට ශ්‍රී ලංකාවෙන් 10 ක් ; හිමිවන වැටුප මෙන්න admin 2022-08-11 | 12:40 pm අත්සන් කළ ක්‍රීඩකයින් අතරට කිසිදු පාකිස්තාන ක්‍රීඩකයෙකු ඇතුළත්ව නැහැ.
අර්ජුන රණතුංගගේ සභාපතීත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ admin 2022-08-10 | 3:25 pm නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.
ට්‍රෙන්ට් බෝල්ට්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් වන ලකුණු admin 2022-08-10 | 11:58 am කෙසේ වෙතත්, ඔහු දේශීය ලීග් තරගාවලි සදහා ක්‍රීඩා කිරිමට සූදානමින් පසුවන බව සදහන්.
බුම්රා නොමැතිව ආසියානු කුසලානය සදහා ඉන්දීය සංචිතය නිවේදනය කෙරේ admin 2022-08-08 | 9:33 pm රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ admin 2022-08-08 | 1:57 pm එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වූයේ එංගලන්ත පිතිකරු ජොනී බෙයාර්ස්ටව් හා ප්‍රංශ පිතිකරු Gustav…
ද්විත්ව ශතක සබදතාවයක් සමග සිම්බාබ්වේ පිල එක්දින තරගාවලියෙනුත් බංග්ලාදේශය පරදයි admin 2022-08-07 | 9:10 pm Match Report