නව ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වූ කලම්බු ස්ටාර්ස් පිල පුහුණු කාර්යය මණ්ඩලය නිවේදනය කරයි admin 2021-11-29 | 9:48 pm කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ රුවන් කල්පගේ මහතායි.
රවීන්ද්‍ර ඉන්දියාව දුකට පත් කරයි ; පළමු තරගයෙන් නවසීලන්තයට සුපිරි ප්‍රතිපලයක් admin 2021-11-29 | 6:38 pm Match Report
වර්ෂාවෙන් පසු දිමුත් – පැතුම් ශ්‍රී ලංකාවට ශක්තිමත් පදනමක් සකසයි admin 2021-11-29 | 5:41 pm Day 1 Report
දෙවැනි ටෙස්ට් තරගයේ වෙනස්කම් ගැන චන්දිමාල් පහදයි admin 2021-11-28 | 3:48 pm මෙම තරගය මිකී ආතර්ගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය වීම ද විශේෂත්වයක්.
ශ්‍රී ලංකාවට ලෝක කුසලානය අහිමි වෙයි admin 2021-11-27 | 5:39 pm 2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙස අද අහිමි වුණා. ඒ, තරගාවලියට…
ඔස්ට්‍රේලියානු නව ටෙස්ට් නායකයා පත් කෙරේ admin 2021-11-26 | 10:49 am කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ හිටපු නායක ස්ටීවන් ස්මිත්.
ශ්‍රී ලංකාව ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට admin 2021-11-25 | 2:05 pm ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද(25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්‍රහනයත් සමගයි.
ලකුණු 187ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව සෝබර්ස් – තිසේරා කුසලානය රදවා ගනියි admin 2021-11-25 | 1:49 pm Match Report
මහ්මුදුල්ලාහ් ටෙස්ට් පිටියට සමු දෙයි admin 2021-11-24 | 9:08 pm ඔහු ටෙස්ට් පිටියෙන් සමු ගත්තද තවදුරටත් එක්දින හා 20යි 20 තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
LPL ගැන මෙරට ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩා ඇමතිගෙන් සුබ ආරංචියක් admin 2021-11-23 | 2:22 pm ප්‍රේක්ෂකයින්ගෙන් තොර වූ ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැති බවයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.