තෙවැනි තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි admin 2021-01-11 | 2:22 pm සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(11) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.…
විනය කැඩූ ඔස්ට්‍රේලියානු නායකයාට දඩ සමග දඩුවම් ලකුණක් admin 2021-01-10 | 11:50 pm ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක ටිම් පේන්ට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. ඒ,…
ෂොයිබ් මලික් දරුණු රිය අනතුරකට මුහුණ දෙයි admin 2021-01-10 | 10:02 pm පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් දරුණු රිය අනතුරකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්තානයේ ලාහෝර් නුවර දී ඔහු මෙම…
දශකයේ ප්‍රවේගකාරී පිතිකරුවන් 10 අතරට වත්මන් ශ්‍රී ලංකා පිතිකරුවෙකුත් admin 2021-01-10 | 9:45 pm 2010 වසරේ සිට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 2000 කට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවන් අතරින් ඉහළ පන්දුවට පහරදීමේ…
වර්ගවාදී සිද්ධිය ICC හෙළා දකියි admin 2021-01-10 | 4:46 pm සංචාරක ඉන්දී්‍ය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නිහී දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දී වාර්තා වූ වර්ගවාදී සිදුවීම්…
ඉන්දියාව ජයග්‍රහනයට ලකුණු 309ක් පිටුපසින් admin 2021-01-10 | 12:40 pm සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(10) නිමා වුණා. ඒ වන විට…
ඉන්දියාව කළ පැමිණිල්ලක් නිසා ප්‍රේක්ෂකයින් 6 දෙනෙකු ක්‍රීඩාංගනයෙන් ඉවත් කෙරේ admin 2021-01-10 | 11:28 am සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නි හී දී පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද(10) දිනයේ…
තෙවැනි අරාබි ක්‍රීඩකයාටත් කොරෝනා – දෙවැනි තරගයත් කල් දැමේ admin 2021-01-10 | 12:04 am සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි රමීර් රාජ්‍ය අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කල් දැමීමට තීරණය කර…
ජඩේජාට තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වන ලකුණු admin 2021-01-09 | 11:50 pm ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ආබාධයකට ලක් වූ රවීන්ද්‍ර ජඩේජාට එම තරගයේ දී යළි ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි…
PSL ක්‍රීඩකයින් තේරීමේ අවස්ථාවට ධනංජය ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් admin 2021-01-09 | 9:08 pm මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරිම (draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු හෙට(10) ලාහෝර්…