Ultimate magazine theme for WordPress.

වර්ගවාදී සිද්ධිය ICC හෙළා දකියි

සංචාරක ඉන්දී්‍ය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඩ්නිහී දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දී වාර්තා වූ වර්ගවාදී සිදුවීම් හෙළා දකින බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

ඒ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්.

අදාළ සිද්ධීන් විමර්ශනය කිරීම සදහා අවශ්‍ය සියලු සහාය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය වෙත ලබා දෙන බව ද අයි.සී.සීය සදහන් කළා.

මෙවැනි සිදුවීම්වලට අදාළ අයි.සී.සී ප්‍රතිපත්ති ප්‍රකාරව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර ඉදිරියේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.

ALSO READ : ඉන්දියාව කළ පැමිණිල්ලක් නිසා ප්‍රේක්ෂකයින් 6 දෙනෙකු ක්‍රීඩාංගනයෙන් ඉවත් කෙරේ

මාධ්‍ය නිවේදනය පහතින් –

The International Cricket Council (ICC) has strongly condemned reported incidents of racism during the ongoing third Test match between Australia and India at the Sydney Cricket Ground and have offered Cricket Australia all necessary support in investigating the incidents.

ICC Chief Executive Manu Sawhney re-iterated the ICC’s zero-tolerance policy towards discrimination of any kind:

“There is no place for discrimination in our sport and we are incredibly disappointed that a small minority of fans may think that this abhorrent behaviour is acceptable. We have a comprehensive Anti-Discrimination Policy in place that Members have to abide by and ensure is adhered to by fans and we welcome the action taken by ground authorities and Cricket Australia today.

“We will provide Cricket Australia and the relevant authorities with our full support in any ensuing investigation as we will not tolerate any racism in our sport.”

Under the ICC Anti-Discrimination policy, Cricket Australia will now be required to investigate the issue and provide a report to the ICC on the incident and any action taken to ensure the issue has been dealt with appropriately.

The Indian cricket team had apprised ICC Match Referee David Boon of alleged racial abuse at the end of the third day’s play. Match and stadium officials were alert on the fourth day and as such play was halted and six people were evicted following another incident just before tea.

Leave a comment