උසේන් බෝල්ට්ට T20 ලෝක කුසලානයේ තනතුරක් admin 2024-04-24 | 10:32 pm 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයා ලෙස ඔලිම්පික් ශූර ජැමයිකාවේ උසේන් බෝල්ට් පත් කර තිබෙනවා.…
Watch : නූර් අහ්මඩ් රැක ගත් ආන්දෝලනාත්මක විශිෂ්ඨ උඩ පන්දුව admin 2024-04-24 | 8:19 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නූර්…
ස්ටොයිනිස්ගේ හුදෙකලා සටන හමුවේ CSK පරදා ලක්නව් පිලට සුපිරි ජයක් admin 2024-04-23 | 11:39 pm Match Report
Watch : පැයට කිලෝ මීටර් 151 ක වේගයෙන් ආ පතිරණගේ පන්දුවට පා ඉන්න විසි වූ හැටි admin 2024-04-23 | 10:54 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ…
“ඒ දොර දැන් වහලා” : සුනිල් නරේන් admin 2024-04-23 | 5:07 pm එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තමාගේ අදහසක් නොමැති බව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව්…
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව චමරි ලෝකෙන්ම එක වෙයි admin 2024-04-23 | 1:36 pm නවතම අයි.සී.සී ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා. ඊට අනුව ශ්‍රී ලංකා නායිකා චමරි…
ආර්ථික ගැටලුවලින් අයර්ලන්තයේ ජාත්‍යන්තර ක්‍රිකට්වලට දැඩි බලපෑම් admin 2024-04-23 | 1:24 pm ඔස්ට්‍රේලියාව සමග එළඹෙන ගිම්හාන තරග වාරයේ දී අයර්ලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලි දින නියමයක් නොමැතිව කල් දැමීමට අයර්ලන්ත…
ඔස්ට්‍රේලියානු ප්‍රබලයෙක් IPL තරගාවලියෙන් ඉවතට admin 2024-04-23 | 12:45 pm දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිඩක මිචෙල් මාෂ් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග…
තුෂාරගේ මංගල IPL තරගයෙන් MI පරදිද්දී ජයිස්වාල් හා සන්දීප් රාජස්ථානයට 7 වැනි ජයත් හිමි කර දෙයි admin 2024-04-23 | 12:18 am Match Report
යුස්වේන්ද්‍ර චෙහල් IPL ඉතිහාසය වෙනස් කරයි admin 2024-04-22 | 11:49 pm ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ දී කඩුලු 200 ක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දග පන්දු…