එංගලන්තයට කඩුලු 6ක ජයක් – Match Report admin 2020-07-31 | 1:13 am සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.…
“සැලසුම් කළ පරිදි ටෙස්ට් ශූරතාවලිය ක්‍රියාත්මකයි” – ICC admin 2020-07-30 | 3:32 pm මේ වන විට ක්‍රියාත්මක ලෝක ටෙස්ට් ශූරතාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා. 2021 වසරේ මාර්තු වන විට ලෝක…
ටේලර් අමාරුවේ දාපු තරුණ මාලිගේ සුපිරි පන්දු ටික admin 2020-07-30 | 2:40 pm 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට අමතක කරන්න බැරි වේදනාත්මකම තරගාවලියක්. එම තරගාවලිය ශ්‍රී…
පාකිස්තානයට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ admin 2020-07-30 | 12:43 pm පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.…
“හෘදසාක්ෂියට එකඟව ක්‍රිකට් පරිපාලනයේ රැඳිසිටිය නොහැකියි” – මතිවානන් admin 2020-07-30 | 11:41 am හෘදසාක්ෂියට එකඟව තවදුරටත් වත්මන් ක්‍රිකට් පරිපාලනය තුළ රැඳිසිටිය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිධූරයෙන් ඉල්ලා අස්…
මතිවානන් ඉල්ලා අස් වෙයි – ධර්මදාස උප සභාපතිධූරයට admin 2020-07-29 | 10:08 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු ලෙස ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කර තිබෙනවා. ඒ,…
පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ admin 2020-07-28 | 1:13 am එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පාකිස්තාන…
සුපර් ලීගයේ දී නිපන්දු තීරණය කිරීමේ බලය තෙවන විනිසුරුට admin 2020-07-28 | 12:42 am අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ දී පන්දු යවන්නන් සීමා ඉර ඉක්මවා යාම තුළින් සනිටුහන් කරන නිපන්දු සංඥා කිරීමේ බලය තෙවන…
ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගාවලියට එංගලන්ත සංචිතය නම් කෙරේ admin 2020-07-27 | 11:15 pm සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(27) ප්‍රකාශයට පත්…
LPL තරගාවලිය තහවුරුයි – කණ්ඩායම් 5යි – ක්‍රීඩාංගන 4යි – විදෙස් ක්‍රීඩකයින් 70යි admin 2020-07-27 | 7:35 pm ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 20 දක්වා පැවැත්වීමට ශ්‍රී…