Ultimate magazine theme for WordPress.

පාකිස්තානයට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ

පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

කොදෙව්වන් සමග නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයට නම් කළ සංචිතයම ඒ සදහා නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මෙම තරගාවලිය ද ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව ජෛව ආරක්ෂක පරිසරයක් තුළ පැවැත්වෙනු ඇති.

දෙරට අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ලබන 05 වනදා ආරම්භ වන අතර, තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 28, 30 සහ සැප්තැම්බර් පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

England squad for first Test:

Joe Root (Yorkshire, capt), James Anderson (Lancashire), Jofra Archer (Sussex), Dominic Bess (Somerset), Stuart Broad (Nottinghamshire), Rory Burns (Surrey), Jos Buttler (Lancashire, wk), Zak Crawley (Kent), Sam Curran (Surrey), Ollie Pope (Surrey), Dom Sibley (Warwickshire), Ben Stokes (Durham), Chris Woakes (Warwickshire), Mark Wood (Durham).

Reserves:

James Bracey (Gloucestershire), Ben Foakes (Surrey, wk), Dan Lawrence (Essex), Jack Leach (Somerset).

Leave a comment