Ultimate magazine theme for WordPress.

Watch : බ්‍රෙන්ඩන් කිංග් දැවී ගිය තීක්ෂණගේ පන්දුව

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 29 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(7) සමත් වුණා.

හරාරේ හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 36 දී බිද වැටුණා. ඒ, බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 10 කට දවා ගැනීමට තීක්ෂණ සමත් වීමත් සමගයි.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බ්‍රෙන්ඩන් කිංග් දැවී ගියා.

Leave a comment