Ultimate magazine theme for WordPress.

Watch : ඉෆ්ටිකාර් අහ්මඩ් එල්ල කළ හයේ පහර 6 මෙන්න

එක් පන්දුවාරයකදී හයේ පහරවල් හයක් එල්ල කිරීම ක්‍රිකට් පිටියේ දී වාර්තා වී ඇත්තේ ඉතා සුළු අවස්ථා ප්‍රමාණයකදී පමණයි.

මෙම සුවිශේෂී සමාජය වෙත සිය නම ද එක් කර ගැනීමට පාකිස්තාන පිතිකරු ඉෆ්ටිකාර් අහ්මඩ් අද(5) සමත් වුණා.

ඒ, පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැති ප්‍රදර්ශනාත්මක තරගයකදීයි.

මෙම තරගය පැවැත්වුණේ Quetta Gladiators කණ්ඩායම හා Peshawar Zalmi කණ්ඩායම අතරයි.

Quetta Gladiators ඉනිමේ 20 වැනි පන්දුවාරයේ දී යි වහබ් රියාස්ට එරෙහිව ඉෆ්ටිකාර් අහ්මඩ් මෙලෙස හයේ පහර 6 ක් එල්ල කළේ.

ඔහු මෙම ඉනිමේ දී නොදැවී ලකුණු 94 ක් ලබා ගත්තේ පන්දු 50 ක් පමණක් වැය කරමින්.

හයේ පහර හයේ දර්ශන පහතින් නරඹන්න –

Leave a comment