Ultimate magazine theme for WordPress.

තරගය අතරතුර දී මර්නස්ගෙන් පිතිකරුවන්ට යොමු වූ ප්‍රශ්න

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේ වූ සිදු වීමක් පිළිබදව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඉන්දීය පළමු ඉනිම අතරතුර දී යී මෙම සිදුවීම වාර්තා වුණේ.

එහිදී පිතිකරණයේ නිරත වෙමින් සිටි රෝහිට් ෂර්මා සහ ෂුබ්මන් ගිල් වෙත අවස්ථා කිහිපයකදී ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් විවිධ අදහස් සහ ප්‍රශ්න ඉදිරිපත් කර සිටිනු දක්නට ලැබුණා.

ප්‍රියතම ක්‍රීඩකයා කවුරුන්ද? නිරෝධායන කාලසීමාවේ දී සිදු කළේ කුමක්ද? යන ප්‍රශ්න මෙන්ම තවත් විවිධ අදහස් ද ඔහු විසින් පිතිකරුවෙන් වෙත යොමු කරනු ලැබුවා.

දර්ශන පහතින් –

Leave a comment