අවිශ්කගෙන් හා අහාන්ගෙන් ශතක admin 2023-02-09 | 9:15 pm ජාතික සුපර් ලීග් (National Super League) සිව්දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි හා 8 වැනි තරග අද(9) ආරම්භ වුණා. 7 වැනි තරගය…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තේරීම් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කරයි admin 2023-02-09 | 5:27 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් ක්‍රිකට් කනිෂ්ඨ තේරීම් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කර තිබෙනවා. 2023 වසර සදහා මෙම පත්…
Watch : ස්මිත් දවා ගැනීමට ජඩේජා යැවූ සුපිරි පන්දුව admin 2023-02-09 | 1:18 pm සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මේ වන විට නාග්පූර් හි විදර්භා ක්‍රිකට්…
Watch : ගල්ෆ් ඉනිම වැනසූ වනිදුගේ සුපිරි කඩුලු 3 admin 2023-02-09 | 7:13 am එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර ලීග් (International League T20) ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ…
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දින ප්‍රකාශයට පත් කෙරේ admin 2023-02-08 | 2:39 pm අවසන් තරගය සදහා අතිරේක දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
“ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ දී පවත්වනවානම් මම සතුටු වෙනවා ” : ආර්. අශ්වින් admin 2023-02-08 | 12:31 pm ආසියානු කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලුව සම්බන්ධයෙන් සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
Watch : කැපිටල්ස් කණ්ඩායමට ජය ගෙන ආ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම admin 2023-02-08 | 10:22 am දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(7) රාත්‍රියේ සෙන්චූරියන් හී දී පැවැති තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා…
Watch : MI Cape Town අසරණ කළ තීක්ෂණගේ සුපිරි පන්දු යැවීම admin 2023-02-07 | 11:42 am දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේ දී ද විශිෂ්ඨ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට ජෝබර්ග් සුපර්…
ෆින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි admin 2023-02-07 | 9:06 am ඔස්ට්‍රේලියානු 20යි 20 කණ්ඩායමේ නායක ආරෝන් ෆින්ච් 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ…
ආසියානු ක්‍රිකට් කවුන්සලය රටවල් අතර මුදල් බෙදා හැරීමේ ක්‍රමවේදය වෙනස් කරයි admin 2023-02-06 | 10:09 pm ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සිය මුදල් බෙදාහැරීමේ ආකෘතිය සංශෝදනයකට ලක් කර තිබෙනවා. ඒ අනුව ආසියානු කුසලාන තරගාවලියෙන් ලබන…