IPL නිසා විනිසුරු දිවිය අහිමි වූ අසාද් රවුෆ් ජීවන ගමනට සමු දෙයි admin 2022-09-15 | 11:56 am 66 වන වියේ පසු වූ ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
රසල් ඉවතට ; 20යි 20 ලෝක කුසලානයට නම් කළ කොදෙව් සංචිතය මෙන්න admin 2022-09-14 | 10:43 pm සංචිතය සදහා එවින් ලුවිස් කැදවා තිබීම විශේෂත්වයක්.
වෙනස්කම් රැසක් සමග ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ admin 2022-09-14 | 3:09 pm නස්මුල් හොසේන්, ලිටොන් දාස්, යසීර් අලී, නුරුල් හසාන් හා හසාන් මහ්මුද් යන ක්‍රීඩකයින් සංචිතයට ආදේශ කර තිබෙනවා.
වනිදු පන්දු යවන්නන් හා තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට admin 2022-09-14 | 1:57 pm භානුක රාජපක්ෂ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 34 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ජයසූරියගේ සුපිරි පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට කඩුලු 7ක පහසු ජයක් admin 2022-09-13 | 10:38 pm Match Report
Watch : සුපිරි පන්දු යැවීමකින් ජයසූරිය දවා ගත් කඩුලු 4 මෙන්න admin 2022-09-13 | 9:21 pm හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය අද(13) රාත්‍රී 7.30 ඉන්දියාවේ කාන්පූර් හී දී…
දසුන්ගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායම මෙන්න admin 2022-09-13 | 4:55 pm මෙවර ආසියානු කුසලානය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකු මෙම කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක්.
මාර්ක් බවුචර් ප්‍රධාන පුහුණුකරු තනතුර ගැන තීරණයක් ගනියි admin 2022-09-13 | 11:25 am 2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට මාර්ක් බවුචර් එරට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.
හෙට අලුයම එන ආසියානු ශූර ශ්‍රී ලංකා පිල පිළිගන්න ප්රේක්ෂකයින්ටත් ආරාධනා admin 2022-09-12 | 6:04 pm අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොලට ළගා වන UL 226 ගුවන් යානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතයි.