එංගලන්ත සංචාරයට පාකිස්තානය එකග වෙයි admin 2020-05-17 | 8:13 pm ජූලි මාසයේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පල කර තිබෙනවා. ඒ, ටෙස්ට් තරග 3කට සහ 20යි…
“විදෙස් ක්‍රීඩකයින් නොමැතිව අයි.පී.එල් ශ්‍රී ලංකාවේ පැවැත්විය හැකියි” – මැතිව්… admin 2020-05-17 | 7:16 pm මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය විදෙස් ක්‍රීඩකයින් නොමැතිව ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයකින් තොරව පැවැත්විය හැකි බව…
ශ්‍රී ලංකා සංචාරය අවලංගු වනු ඇතැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය කියයි admin 2020-05-17 | 3:11 pm වර්තමානයේ පවතින තත්ත්වය සැලකීමේ දී එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය නියමිත පරිදි සිදු කිරීමට නොහැකි වනු ඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය…
සර්වාන් සර්පයෙකු ලෙස හැදින් වූ වරදට ක්‍රිස් ගේල් දඩුවමින් ගැළවෙයි admin 2020-05-17 | 1:11 am ජැමයිකා තලවාස් කණ්ඩායමේ සහය පුහුණුකරු, හිටපු කොදෙව් ක්‍රීඩක රම්නරේෂ් සර්වාන්ව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමේ සිද්ධියට අදාළව බටහිර…
කොදෙව් ක්‍රීඩකයින් දින 14ක් නීරෝධායනයට admin 2020-05-17 | 12:07 am එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා ක්‍රීඩකයින් 30 දෙනෙකු බටහිර ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මේ වන විට තෝරා ගෙන ඇති බව විදෙස් ක්‍රීඩා…
ඉන්දියාව ශ්‍රී ලංකා සංචාරයට කැමැත්ත පල කරයි admin 2020-05-16 | 1:03 pm ජූලි මාසයේ දී ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වීම සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය කැමැත්ත පල කර තිබෙනවා. ඒ, නීරෝධායන ක්‍රමවේදයන්ට යටත්ව…
20යි 20 ලෝක කුසලානය ගැන අවසන් තීන්දුව 28 වනදා admin 2020-05-15 | 9:10 pm කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව තිබෙන 2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන 28 වනදා ජගත්…
ස්ටාර් ස්පෝර්ට්ස් , ඩී ස්පෝර්ට් ශ්‍රී ලංකා ක්‍රිකට් මග හරියි – හේතුව මෙන්න admin 2020-05-15 | 2:35 pm ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය හිමිකම් ටෙන්ඩරය සදහා සැලකිය යුතු ප්‍රතිචාරයක් හිමිව නොමැති බව වාර්තා වනවා. මේ වන විට ස්ටාර්…
මුන්රෝ, රවාල් කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවතට – ජමිසන්ට කොන්ත්‍රාත්තුවක් admin 2020-05-15 | 1:44 pm නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් 2020/21 තරග වාරය සදහා වන කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙතෙක් ජාත්‍යන්තර…
එංගලන්තය ලබන සතියේ සිට වැඩ අරඹයි admin 2020-05-15 | 2:30 am එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලබන සතියේ සිට සිය පුහුණුවීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ…