Ultimate magazine theme for WordPress.

20යි 20 ලෝක කුසලානය ගැන අවසන් තීන්දුව 28 වනදා

කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව තිබෙන 2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන 28 වනදා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ගනු ඇති බව වාර්තා වනවා.

ඒ, එදින පැවැත්වීමට නියමිත අයි.සී.සී රැස්වීමේ දී යි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව සදහන්.

ඊට පෙර අනිල් කුම්බ්ලේ සභාපතිත්වය දරන අයි.සී.සී ක්‍රිකට් කමිටුව ද රැස්වීමට නියමිත අතර, එහිදී ද මෙම ගැටලුව සාකච්ඡාවට ලක් කෙරුණු ඇති.

එහිදී ගනු ලබන නිර්දේශ විධායක කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a comment