එංගලන්ත තරග වාරය යළි කල් දැමේ Nisansala Yuwani 2020-05-29 | 1:49 am මෙවර දේශීය තරග වාරය ලබන අගෝස්තු පළමු වැනිදා දක්වා අත්හිටුවීමට එංගලන්ත සහ වෙල්ස් ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. දේශීය තරග වාරය…
රහස්‍යභාවය බිද වැටීමෙන් අයි සී සී රැස්වීම අර්බුදයක – ලෝක කුසලානය ගැන තීන්දුවත් කල් දැමේ admin 2020-05-28 | 11:25 pm මෙම වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය යළි…
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉදිරි තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ Nisansala Yuwani 2020-05-28 | 8:47 pm ඔස්ට්‍රේලියානු කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම්වල එළඹෙන දේශීය තරග වාරය සදහා වන තරග කාලසටහන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද(28)…
කණ්ඩායම් පහක් සමගින් ලංකන් ප්‍රිමියර් ලීගය අගෝස්තුවේ admin 2020-05-28 | 5:27 pm කෙරෝනා අර්බුදය හමුවේ වුවද එල්.පී.එල් හෙවත් ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීම සදහා ශ්‍රී…
ඉන්දු – ඔස්ට්‍රේලියා දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඇඩිලේඩ්හී දී admin 2020-05-28 | 12:47 am ඉන්දීය කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ක්‍රීඩා කරන පළමු දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගය ඇඩිලේඩ් හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.…
මහේල සහ ක්‍රීඩා ඇමති අතර විශේෂ සාකච්ඡාවක් admin 2020-05-27 | 11:13 pm ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා අද(27) ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමු වී තිබෙනවා. එහිදී…
20යි 20 ලෝක කුසලානය කල් දැමීමේ සූදානමක් නැහැ – ICC admin 2020-05-27 | 9:07 pm ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) වත්මන් සභාපති ශශාන්ක් මනෝහාර් තෙවැනි වරටත් ධූරයට පත් වීම සදහා තරග නොකරන බව අයි.සී.සීය අද(27)…
ක්‍රිකට් ලොව කළඹමින් සංගාගෙන් මහේලට ආ හාස්‍යජනක උපන් දින සුබ පැතුම admin 2020-05-27 | 3:16 pm ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද සිය උපන් දිනය සමරනවා. 1977 වසරේ මැයි 27 වනදා උපන් ඔහු අද සමරනු ලබන්නේ සිය 43 වන…
කොරෝනා අර්බුදය හමුවේ ලෝක කුසලාන ගැන අයි.සී.සීය ගන්නා තීන්දුව මෙන්න admin 2020-05-27 | 2:26 pm මෙම වසරේ පැවැත්විමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසර දක්වා කල් දැමීමට හෙට දිනයේ දී තීරණය කරනු ඇති බව…
2021 ලෝක කුසලානය ඉන්දියාවට අහිමි කරන බවට අයි.සී.සී යෙන් අනතුරු ඇගවීමක් admin 2020-05-27 | 12:40 pm 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට අහිමි කරන බවට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අනතුරු…