කොදෙව් ටෙස්ට් කමිසය වෙනස් කිරීමට ICC අනුමැතිය admin 2020-06-29 | 9:16 pm එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී "Black Lives Matter" නම් ලාංඡනය සිය කමිසයන්හි කරපටියෙහි පැළදීමට බටහිර…
“මාලිංගයි මුරලියි තමා අමාරුම” – රෝස් ටේලර් admin 2020-06-29 | 5:05 pm තමා මුහුණදුන් අපහසුම පන්දු යවන්නන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ මුත්තයියා මුරලිදරන් බව නවසීලන්ත මැද පෙල පිතිකරු රෝස් ටේලර්…
ජාතිවාදයට දඩුවමත් තරග පාවාදීමට සමාන විය යුතුයි – හෝල්ඩර් admin 2020-06-29 | 2:50 pm ජාතිවාදය සම්බන්ධයෙන් යම් වරදකට හසුවන ක්‍රීඩකයින්ට එරෙහිව තරග පාවාදීම් සහ තහනම් උත්තේජක සිද්ධියකට වරදකරුවෙකු වූ විට ලැබෙන දඩුවමම…
2011 අවසන් තරගයේ වෙනස්කම්වලට අනුමැතිය ඉල්ලා ක්‍රීඩා ඇමතිට යැවූ ලිපිය මෙන්න admin 2020-06-28 | 6:33 pm 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයේ…
21 වන සියවසේ ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුරලි නම් කෙරේ admin 2020-06-28 | 1:09 pm 21 වන සියවසේ ලොව වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබෙනවා.…
කොදෙව් පුහුණුකරු එංගලන්තයේ දී ස්වයං නීරෝධායනයට Nisansala Yuwani 2020-06-28 | 12:19 am බටහිර ඉන්දීය කොදෙව් පුහුණුකරු පිල් සිමන්ස් ස්වයං නීරෝධායනයට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ දිනවල කොදෙව් කණ්ඩායම…
“කොරෝනා වැළදුණු ක්‍රීඩකයින් 6 කට කොරෝනා නැහැ” – පාකිස්තාන ක්‍රිකට් admin 2020-06-27 | 7:56 pm කොරෝනා වෛරසය ආසාදනය වූ බවට පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනාගෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකුගේ ශරීර…
PSL ඉතිරි තරග මෙම වසර අගදී Nisansala Yuwani 2020-06-27 | 5:01 pm 2020 පාකිස්තාන සුපර් ලීග් හෙවත් පී එස් එල් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග මෙම වසර අවසානයේ දී පැවැත්වීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය…
ලිඛිත සහතිකයට ඉන්දියාවෙන් පාකිස්තානයට සැර පිළිතුරක් admin 2020-06-27 | 3:11 pm වීසා සම්බන්ධ ගැටලුවක් ඉන්දීය රජයෙන් ඇති නොවන බවට සහතිකයක් ලබා දීමට පෙර පාකිස්තානය පදනම් කර ගත් ත්‍රස්ත ක්‍රියා ඉන්දියාව තුළ සිදු…
“සුපිරි පන්දුවාර එපා – අවසන් තරගයේ දී මම ඒක දැනගෙන හිටියෙත් නැහැ” – ටේලර් admin 2020-06-27 | 1:49 pm එක්දින තරග සදහා සුපිරි පන්දුවාරයක් ලබා දීමේ අවශ්‍යතාවයක් නොමැති බව නවසීලන්ත පිතිකරු රෝස් ටේලර් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එක්දින…